2020 ජනවාරි 3 දින පාර්ලිමෙන්තුව සැසිය ආරමිභ වන දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ශ මහාතා ගේ රාජාසන කතාවට එරෙහිව පාර්ලිමෙනතුවෙදි යෝජනාවක් වැඩි ජන්දයෙන් සමිමත කර පාර්ලිමෙනතුවෙ වැඩි බහුතරය තිබෙන පිළට අගමැතිධුරය ලබාදෙන මෙන් කතානායකවරයා ගෙන් ඉල්ලිමක් කිරිමට එජාපයේ සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මන්ත්‍රි පිරිසක් කටයුතු කරමින් තිබෙන බව වාර්ථා වෙයි.
Friday, December 6, 2019
ජනපති ගේ රාජාසන කතාව පරාජය කොට සජිත් අගමැති කිරිමෙ සුදානමක්.
Tags
# දේශපාලන
Share This
About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment