කථානායකට ධුරයෙන් ඉවත් වන්නැයි දන්වයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 6, 2019

කථානායකට ධුරයෙන් ඉවත් වන්නැයි දන්වයි !

මීළඟ පාර්ලිමේන්තු සැසිවාරයට පෙර කරු ජයසූරිය මහතා කථානායක ධුරයෙන් ඉවත්වී නව කථානායකවරයෙකුට ඉඩ දිය යුතු බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් ලද ජනමතයට ඉඩ දී ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන්නේ නම් කතානායකවරයා ධුරයෙන් ඉවත් විය යුතු බවද ඔහු පැවසීය.


මාධ්‍ය විසින් කළ විමසීමකදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad