ස්විස් එම්බසි කාන්තාව එජාප සංවිධායකගේ ඥාති දුවක්.. ලගදී ආගම හා නම වෙනස් කරලා… පින්තූරය ප‍්‍රසිද්ධියෙන් සියල්ල හෙලිවෙයි. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 9, 2019

ස්විස් එම්බසි කාන්තාව එජාප සංවිධායකගේ ඥාති දුවක්.. ලගදී ආගම හා නම වෙනස් කරලා… පින්තූරය ප‍්‍රසිද්ධියෙන් සියල්ල හෙලිවෙයි.

මන් පැහැරගැනීමකට ලක් වූයේ යයි චෝදනා එල්ල කරන ලද කොළඹ ස්විට්සරලන්ත තානාපති කාර්යාලය සේවිකාව එක්සත් ජාතික පක්ෂය කැළණිය ආසනයේ හිටපු සංවිධායකවරයෙකුගේ සමීප ඥාතියෙක් යයි සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා කරයි.


එමෙන්ම මෙම කාන්තාව මෑතකදී ආගම සහ නම වෙනස් කරගත් කාන්තාවක් යයිද එම වාර්තාවන්හි දැක්වෙයි.

රහස් පොලීසිය ඉදිරියේදී ඇය වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් පල කරන ලද පුද්ගලයා අදාල එජාප සංවිධායකවරයාගේ පුත‍්‍රයා යයිද සදහන්ය.

No comments:

Post a Comment

Post Bottom Ad