ජනපතිගෙ තීරණාත්මක පණිවුඩයක් රැගෙන ආරක්‍ෂක ලේකම් රනිල් හමුවේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 15, 2019

ජනපතිගෙ තීරණාත්මක පණිවුඩයක් රැගෙන ආරක්‍ෂක ලේකම් රනිල් හමුවේ

සුගිය ජනාධිපතිවරණයෙන් පසු දිනෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පණිවුඩයක් රැගෙන තමන් එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසීමට ගිය බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා සඳහන් කරයි.


එක්සත් ජාතික පාක්ෂිකයන්ට හිරිහැරයක් වීමට ඉඩ නොතබන ලෙස වික‍්‍රමසිංහ මහතා ඉල්ලා සිටි බවත් ඒ අතුලු තවත් ඉල්ලීම් කිහිපයක්ම කල බවත් ඔහු පැවසීය.

එම ඉල්ලීම ඒ අයුරින්ම ඉටුකර එජාප නායකත්වය හා සාමාජිකයන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දුන් බවත් ඔහු තව දුරටත් කියා සිටියේ.

ඔහු මෙම අදහස් පල කරන ලදී කොළඹදී පැවැති මාධ්‍ය උත්සව සභාවක් අමතමිනි.

No comments:

Post a Comment

Post Bottom Ad