එම කාන්තාව ඊයේ දිනයේ රහස් පොලිසිය වෙත පැමිණ ලබාදුන් කටඋත්තරය මත මෙම සැකය මතු වී ඇත.
අද දිනට පෙර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන්නැයි අධිකරණය විසින් ඇයට කල නියෝගයක් මත ඊයේ දිනයේ මෙම ප්‍රකාශය ලබා දුන්නාය ය.
පැය කිහිපයක් තිස්සේ ප්‍රකාශය ලබා දුන් ඇය මාධ්‍ය මගහැර රහස් පොලිසියේ පසුපස දොරටුවකින් පිටව ගොස් තිබේ.
පරීක්ෂණ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නීතිපතිවරයාගේ උපදෙස් මත සිදු කිරීමට නියමිතය.
lankacnews


No comments:
Post a Comment