'මහාමැතිවරනයේදි ආසන අඩු උනොත් TNA එක්ක හවුල් ආන්ඩුවක් හදලා සජිත් අගමැති කරනවා.'- පා.ම අජිත්.ජි පෙරේරා. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 15, 2019

'මහාමැතිවරනයේදි ආසන අඩු උනොත් TNA එක්ක හවුල් ආන්ඩුවක් හදලා සජිත් අගමැති කරනවා.'- පා.ම අජිත්.ජි පෙරේරා.

ලබන අප්‍රේල් මාසයේ පැවැත්වෙන මහාමැතිවරනයේදි එක්සත් ජාතික පක්ශයට හා පොදුජන පෙරමුනට ආසන 113 සිමාවට ලගා වීමට නොහැකි උවහොත් එජාපය දෙමළ ජාතික සන්ධානය සමග එක්ව නව හවුල් ආන්ඩුවක් පිහිටුවා අගමැතිධුරයට සජිත් ප්‍රේමදාස මහාතා පත්කර ගන්නා බව පා.ම අජිත්.ජි පෙරේරා පවසයි.හෙතෙම මෙ බව පැවසුවෙ ඊයේ(15)කලුතර බණ්ඩාරගම පැවති එජාප ආසන බලමන්ඩලය අමතමිනි.
උපුටාගැනිම - ලංකාලෝකය.

No comments:

Post a Comment

Post Bottom Ad