කොරෝනා වෛරසය වාතය මගින් පැතිරීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් පිරිසක් විසින් කටුනායක ගුවන්තොටුපලේ නව තාක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ.
කොරෝනා වෛරසය වාතය හරහා තවත් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට ආසාදනය වීම වළක්වා ගැනීමට නැනෝ තාක්ෂණයෙන් යුතු මෙම ක්‍රමවේදය ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක කර ඇත.
ශ‍්‍රී ලාංකික පර්යේෂකයෙකු වන මංජු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම කටයුත්ත ආරම්භ කර තිබේ.
මංජු ගුණවර්ධන මහතා මීට වසර 7 කට පමණ පෙර වාතයේ ඇති සියළු වෛරස් හා බැක්ටීරියා ඉවත් කිරීම සඳහා වූ නව නිෂ්පාදනයක් සොයාගෙන ඇති අතර ඊට පේටන් බලපත්‍රය ද ලබාගෙන තිබෙන්නෙකි.
Tuesday, January 28, 2020
Home
ප්රවෘත්ති
ගුවන් තොටේ කෙරෝනා පාලනය කෙරේ.. ලාංකිකකයෙකුගේ සුපිරි නිපැයුම දිවා රැයේ ක‍්‍රියාත්මකයි..
ගුවන් තොටේ කෙරෝනා පාලනය කෙරේ.. ලාංකිකකයෙකුගේ සුපිරි නිපැයුම දිවා රැයේ ක‍්‍රියාත්මකයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment