කොරෝනා වෛරසය ආසාදිත චීන කාන්තාවක් රෝහල්ගත කිරීම හේතුවෙන් කොළඹ IDH උණ රෝහලේ නේවාසිකව සිටි සාමාන්‍ය රෝගීන් තම කැමැත්තෙන්ම ටිකට් කපාගෙන ආපසු නිවෙස් වලට ගොස් ඇත.
මේ හේතුවෙන් රෝහල් වාට්ටු සියල්ලම පාහේ හිස්ව ඇති බව වාර්තා වේ.
එමෙන්ම බාහිර රෝගී ප්‍රතිකාර අංශයටද කිසිවකු නොපැමිණ සිටී.
කොරෝනා වෛරසය ආසාදිත කාන්තාවට අමතරව තවත් දස දෙනකු පමණ චීන ජාතිකයන් එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.
Tuesday, January 28, 2020
Home
ප්රවෘත්ති
කොරෝනා රෝගී චීන කතට බිය වෙයි.. IDH රෝගීන් ටිකට් කපාගෙන ගෙදර යයි.. රෝහල් වාට්ටු හිස් වෙයි..
කොරෝනා රෝගී චීන කතට බිය වෙයි.. IDH රෝගීන් ටිකට් කපාගෙන ගෙදර යයි.. රෝහල් වාට්ටු හිස් වෙයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment