කොරෝනා නිසා චීනය සහ රුසියාව සෙට් වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 29, 2020

කොරෝනා නිසා චීනය සහ රුසියාව සෙට් වෙයි

චීනය සහ රුසියාව එක්ව නව මාරාන්තික කොරෝනා වෛරසය සඳහා ප්‍රතිශක්තිකරණ ඖෂධයක් නිෂ්පාදනය කිරීම සඳහා කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව චීන සෞඛ්‍ය බලධාරීන් කොරෝනා වෛරසයේ මූලය මොස්කව් සෞඛ්‍ය බලධාරීන් වෙත ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

No comments:

Post a Comment

Post Bottom Ad