සියළු රාජ්‍ය ආයතනවල ක‍්‍රියාකාරී අධක්‍ෂලා ඉවත් කරන්න.. සියළු අමාත්‍යංශ ලේකම්වරුනට දන්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, January 30, 2020

සියළු රාජ්‍ය ආයතනවල ක‍්‍රියාකාරී අධක්‍ෂලා ඉවත් කරන්න.. සියළු අමාත්‍යංශ ලේකම්වරුනට දන්වයි

ජයේ ආයතනවලට පත් කර සිටින ක්‍රියාකාරී අධ්‍යක්ෂවරු වහා ඉවත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම්දී තිබේ.

ජනාධිපති ලේකම්වරයා විසින් මීට පෙර දනුම් දී තිබුනේ සියලුම රාජ ආයතනවල ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් පත් නොකරන ලෙසයි.

කෙසේ වෙතත් එය නොතකා ඇතැම් රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් පත් කිරීමට කටයුතු කරනු දක්නට ලැබින.

සියළුම අමාත්‍යංශ ලේකම්වරුනට දැනුම් දී ඇත්තේ පත් කර ඇති ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂවරුන් වහා ඉවත් කරන ලෙසයි.


No comments:

Post a Comment

Post Bottom Ad