හොරුන්ට, දූෂිතයන්ට, තැබෑරුම්කාරයන්ට, නළු නිලියන්ට, ආගමික අන්තවාදීන්ට නාම යෝජනා දෙනු එපා – කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගෙන් ජනපතිට සංදේශයක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 22, 2020

හොරුන්ට, දූෂිතයන්ට, තැබෑරුම්කාරයන්ට, නළු නිලියන්ට, ආගමික අන්තවාදීන්ට නාම යෝජනා දෙනු එපා – කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගෙන් ජනපතිට සංදේශයක්

දිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී දූෂණ චෝදනාවලට ලක්වූවන්ට, භික්ෂූන් වහන්සේට, අන්‍යාගමික නියෝජිතයන්ට, මූලධර්මවාදී නිකායික නියෝජිතයන්ට, නළු නිලියන්ට, රූරැජිණියන්ට, ගායක ගායිකාවන්ට, ක්‍රීඩකයින්ට, තැබෑරුම්කාරයින්ට, මත් ජාවාරම්කරුවන්ට නාම යෝජනා ලබා දීමෙන් වලකින ලෙස පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවනා.


No comments:

Post a Comment

Post Bottom Ad