කොරෝනා වෛරසය ලංකාවට බලපෑමක් නෑ - ඉන්දික තොටවත්ත - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 29, 2020

කොරෝනා වෛරසය ලංකාවට බලපෑමක් නෑ - ඉන්දික තොටවත්ත

චීනයේ කොරෝනා වෛරසය මගින් ශ්‍රී ලංකාවට සැලකිය යුතු බලපෑමක් සිදු නොවන බව ජෝතිෂවේදී ඉන්දික තොටවත්ත මහතා සඳහන් කරයි.

මෙහි බලපෑම මාස දෙකක පමණ කාලයක් පමණක් පවතිනු ඇතැයි තම විශ්වාසය ඔහු සඳහන් කළේය.
අන්තර්ජාල නාලිකාවක් සමග අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad