කරු ජයසූරිය මහතා ඉදිරිපත් වූයේ නම් ඔහුට සහයෝගය දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ තවත් ප්‍රබල පක්ෂ එක්වීමට සූදානමින් සිටි බව ද ඔහු පවසයි.
කෙසේ නමුත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයට තරග කර අවසානයේ ලක්ෂ 14කින් පමණ පරාජය වීමට සිදු වූ බවත් ඔහු පැවසීය.
මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ පැවති සලකුණ වැඩසටහන සමගින් එක්වෙමිනි.


No comments:
Post a Comment