සිරිසේන-රනිල් නිදහස් උලෙල වර්ජනයේ.. කලකට පසු චන්ද‍්‍රිකා නිදහස් උලෙලට එයි.. සජිත් හා ආර්යාවද එක්වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 3, 2020

සිරිසේන-රනිල් නිදහස් උලෙල වර්ජනයේ.. කලකට පසු චන්ද‍්‍රිකා නිදහස් උලෙලට එයි.. සජිත් හා ආර්යාවද එක්වෙයි

ද කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවති 72 වන නිදහස් උළෙල සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී නොවීම විශේෂත්වයක් විය.

කෙසේ නමුත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කලකට පසු නිදහස් උළෙලකට අද දිනයේ සහභාගි වූවාය.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ඔහුගේ ආර්යාව, කථානායක කරු ජයසූරිය ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගි විය.


No comments:

Post a Comment

Post Bottom Ad