නිදහස් දින උත්සවයේ දෙමලෙන් ජාතික ගීයක් නෑ.. සිංහල, දෙමල, මුස්ලිම් සිසුන් එක්ව සිංහලෙන් පමණක් ගයයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 3, 2020

නිදහස් දින උත්සවයේ දෙමලෙන් ජාතික ගීයක් නෑ.. සිංහල, දෙමල, මුස්ලිම් සිසුන් එක්ව සිංහලෙන් පමණක් ගයයි

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹ නිදහස් චතුරස්‍රයේ පැවති නිදහස් උත්සවය මීට ටික වේලාවකට පෙර අවසන් විය.

එම උත්සවයේ දී දෙමළ භාෂාවෙන්ද ජාතික ගීය ගයනු ඇති බවට වාර්තා පළවුවත් එවැන්නැක් සිදුවූයේ නැත.
ජාතික ගීය සිංහල බසින් පමණක් ගායනා කරනු ලැබීය.

සිංහල දෙමළ මුස්ලිම් සියලු ජාතිකත්වයන් නියෝජනය කරන පාසල් සිසු සිසුවියන් එක්ව ජාතික ගීය සිංහලෙන් ගායනා කරනු ලැබීම විශේෂත්වයකි.


No comments:

Post a Comment

Post Bottom Ad