උතුරු පලාත් නිදහස් උත්සවයේ ජාතික ගීය දෙමලෙන් ගයයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 4, 2020

උතුරු පලාත් නිදහස් උත්සවයේ ජාතික ගීය දෙමලෙන් ගයයි

72 වන නිදහස් දිනය වෙනුවෙන් ඊයේ දිනයේ පැවති උතුරු පළාත් නිදහස් දින සැමරුමේදී ජාතික ගීය පායනා කරන ලද්දේ දෙමල බසිනි.

එම සැමරුව වවුනියාවේදී පැවති පලාතේ රජයේ ඉහල නිලධාරීන් පිරිසක් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනි.
උතුරු පලාතේ පැවැත්වෙන උත්සවවලදී දෙමල බසින් ජාතික ගීය ගායනා කිරීම සාමාන්‍යයෙන් සිදු වන්නකි.


No comments:

Post a Comment

Post Bottom Ad