ඉදිරි මහ මැතිවරණයෙන් පසුව ස්ථිරවම පාර්ලිමේන්තුව තු සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවක් පිහිටුවන බව එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය මන්ත්‍රීවරුන් සිය අනුගාමිකයන්ට දැඩිව තහවුරු කරමින් සිටිති.
මෙහි ක්‍රමවේදය ලෙස සලකන පෙන්වා දෙන්නේ දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ගලවාගෙන එය සිදුකරන බවයි.
දැනටමත් ඒ සඳහා මූලික සාකච්ඡාවන් සහ එකඟතාවයන්ට පැමිණ ඇති බවද ඔවුන් සිය පාක්ෂිකයන් වෙත ගම් බිම් මට්ටමෙන් තහවුරු කරමින් සිටිති.
සමගි ජන බලවේගය වටා එක්ව සිටින කුඩා පක්ෂ සහ දැනට වෙන්ව තරඟ කරන දෙමළ ජාතික සන්ධානයත් ආණ්ඩුවේ පාර්ශවයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අනිවාර්යයෙන්ම ඉදිරියේ තම ආණ්ඩුවක් පිහිටුවීමට සහයෝගය දෙන බවට දැනටමත් පොරොන්දු වී ඇතැයි ද ඔවුහු සඳහන් කර ඇත.
ඒ අනුව එජාප බිම්ම මට්ටිමේ ක‍්‍රියාකාරීන්ද ජනතාව සමගින් මේ බව කියා සිටිති.
Saturday, February 29, 2020

Home
ප්රවෘත්ති
ඡන්දෙන් පස්සේ ශ‍්‍රීලනිපය හා දෙමල සන්ධානය සමගි ආණ්ඩුවක් හදනවා.. දැනමෙ එකග වී අවසන්…- එජාපය බිම් මට්මට කියති..
ඡන්දෙන් පස්සේ ශ‍්‍රීලනිපය හා දෙමල සන්ධානය සමගි ආණ්ඩුවක් හදනවා.. දැනමෙ එකග වී අවසන්…- එජාපය බිම් මට්මට කියති..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment