පසුගිය ජනාධිපතිවරණයේ මහා ජාතිවාදී කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
එය වළක්වන ලද්දේ ගරුතර මහා සංඝරත්නය විසින් යැයි ද පසුගිය ජනාධිපතිවරණයේදී වනවාසී භික්ෂුන් වහන්සේලා පවා පැමිණ ඡන්දය භාවිත කරන ලද්දේ බුද්ධ ශාසනය විය හැකි අනතුරුවලින් දී රට බේරා ගැනීමට බවද අගමැතිවරයා පැවසීය.
අද වන විට ජනතාවද රට තුළ ඇති දේශපාලන යථාර්ථය තේරුම් ගෙන සිටි බව පෙනී ගිය නමුත් පවතින දේශපාලන යතාර්ථය මේ වනවිට යම් පිරිසක් තේරුම්ගෙන නැති බවද ඔහු සදහන් කලේය.
දැනට ක්‍රියාත්මක වන්නේ සුළුතර ආණ්ඩුවක් බවත් විපක්ෂයේ බහුතරය සිටින බවත් පෙන්වා දුන්නේය.
අගමැතිවරයා මේ අදහස් පල කරන ලද්දේ පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන්ට ප්‍රණාම පිදීම සදහා පැවති උත්සවය අමතමිනි.
අද වන විට රට තුළ අන්‍යාගමික කරණය ඉතා දරුණු ලෙස සිදුවන බවද බෞද්ධයන්ද එම රැල්ලට හසුවී සිටින බවත් ඔහු සඳහන් කළේය.
එනිසා අන්‍යාගමිකරනය පිළිබඳව ඇස් ඇරගෙන විමසිල්ලෙන් සිටිය යුතු බවද ඔහු තව දුරටත් එහිදී කියා සිටියේය.
Saturday, February 29, 2020

Home
ප්රවෘත්ති
රට පුරා ඉතා දරුණු අන්‍යාගමිකකරණයක්.. බෞද්ධයනි ඇස් ඇරගෙන සිටින්න..- අගමැති අනතුරු අගවයි..
රට පුරා ඉතා දරුණු අන්‍යාගමිකකරණයක්.. බෞද්ධයනි ඇස් ඇරගෙන සිටින්න..- අගමැති අනතුරු අගවයි..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment