එක්සත් ජාතික පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශවයේ ප්‍රබලයන් ලෙස කටයුතු කරන ලද මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මන්ත්‍රීවරුන් යළිත් රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂපාතී වී ඇත.
ඔවුන් පසුගියදා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයට සහභාගී වී එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවලියට එකගතාවයද පළ කරන ලදී.
කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඔවුන් දෙදෙනා සහභාගිවී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා සමග ඇතිකරගත් එකඟතාවයක් මතයි.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය මේ වන විට සාමාජිකයන් 57 දෙනෙකු සිටින අතර තවත් 39 දෙනකු නම් කිරීමට අවස්ථාව තිබේ.
එහි සම්පූර්ණ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් 96කි.
Sunday, February 2, 2020

සජිත් අතහැර මංගල-මලික් යලිත් රනිල්ට එක්වෙයි…
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment