මහ ලේකම් කම රවී කරුණානායකට ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 2, 2020

මහ ලේකම් කම රවී කරුණානායකට ?

ඉදිරි මහ මැතිවරණය සඳහා බිහි කරන නව සන්ධානයේ ලේකම් ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට ලබා දීම සඳහා සැලසුමක් ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

එහි අරමුණ වන්නේ මහ මැතිවරණයේදී ජාතික ලයිස්තුව නම් කිරීම හා මැතිවරණයෙන් පසුව ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුර රනිල් වික්‍රමසිංහ මහතාට උවමනා පරිදි ලබා දීම බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad