නිදහස් දින පෙලපාලියෙන් ආබාධිත රණවිරුවන් ඉවත් කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 2, 2020

නිදහස් දින පෙලපාලියෙන් ආබාධිත රණවිරුවන් ඉවත් කෙරේ !

හෙට දිනට යෙදී ඇති ජාතික නිදහස් දින සැමරුම් පෙළපාලිවලට ආබාධිත හමුදා සෙබළුන් යොදා නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත.

එම සෙබළුන්ට සිදුවන ශාරීරික අපහසුතා හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම දැනුම්දීම කර තිබේ.

නිදහස් දින සැමරුම් වල මෙතෙක් පැවති අංග කිහිපයක්ම මෙවර සැමරුමේ දී ඉවත් කර ඇති අතර සැමරුම් කාලයද විශාල ලෙස අඩු කර ඇත.

ජනාධිපතිවරයා කැඳවාගෙන ඒමට යොදවන අශ්වාරෝහක පෙළපාලිය මෙවර අඩු කර ඇති අතර සැමරුමේ ප්‍රදර්ශනය කරන යුද වාහන ප්‍රමාණය ද ඒවා අඩු කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad