හරින් හොදම මිතුරිය මල්ෂා එක්ක හෝටලයකට ගිහින් - පින්තූර නිසා සමාජ ජාලා කළඹයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 16, 2020

හරින් හොදම මිතුරිය මල්ෂා එක්ක හෝටලයකට ගිහින් - පින්තූර නිසා සමාජ ජාලා කළඹයි


පැවති ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන වත්මන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප‍්‍රනාන්දු සහ පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංගගේ යැයි කියන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබේ.

ඔවුන් දෙදෙනා අවන්හලේ සතුටු සාමීචියේ යෙදෙමින් ආහාර ගන්නා අයුරු එම ඡායාරූපයන්හි දැක්වේ.

හරීන්-මල්ෂා ඉතා සමීප බව දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ ප‍්‍රසිද්ධය. 




No comments:

Post a Comment

Post Bottom Ad