ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් 72 වන ජාතික නිදහස් දින අමතමින් සිදු කරන ලද කතාව විශිෂ්ඨ එකක් බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී මංගල සමරවීර මහතා පවසයි. තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සදහන් කර ඇත.
No comments:
Post a Comment