තම දියණියන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙදවු මව පොලිස් අත්අඩංගුවට.. - විගස පුවත් - Vigasapuwath

Saturday, February 1, 2020

තම දියණියන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙදවු මව පොලිස් අත්අඩංගුවට..

තම දියණියන් දෙදෙනා ගණිකා වෘත්තියේ යෙද වුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් දෙදරු මවක් නාවලපිටිය පොලිසිය විසින් (01) අත්අඩංගුවට ගෙන ඇත.

නාවලපිටිය පොලිස් වසමට අයත් දොලොස්භාගේ ප්‍රදේශයේ පදිංචි මව විසින් අවුරුදු 29 හැවිරිදි එක් දරු දියණිය  සහ අවුරුදු 24 වයසැති දියණිය ගණිකා වෘත්තියේ යොදවන බවට නාවලපිටිය පොලිසියේ කොට්ඨාශ දුෂණ මර්දන එක්කයේ නිලධාරින්ට ලද තොරතුරක් මත පොලිසියේ නිලධාරින් විසින් උපාය දුතයෙකු යොදවා මව සහ දියණියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

24 හැවිරිදි දියණියද ගැබ්ගෙන ඇති බවත්, මව විසින් කාලයක් තිස්සේ පවුලේ තිබෙන ආර්ථික අපහසුතා මැද මෙම ජාවාරම සිදු කර ඇති බව පොලිසිය විසින් කරන ලද මුලික විමර්ෂන වලදි අනාවරණය වි ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිනියන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

– හැටන් රංජිත් රාජපක්ෂ

No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *