වූහන්හි පකිස්තානුවන් ආපසු ගෙන්වා නොගැනීමට පකිස්තාන රජය තීන්දු කරයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 1, 2020

වූහන්හි පකිස්තානුවන් ආපසු ගෙන්වා නොගැනීමට පකිස්තාන රජය තීන්දු කරයි..

චීනයේ වූහන් නගරයේ රැඳී සිටින පාකිස්ථාන ජාතිකයක් ආපසු ගෙන්වා නොගැනීමට එරට රජය තීරණය කර ඇත.
වූහන් නගරයේ පකිස්තාන ජාතිකයන් 500ක පමණ පිරිසක් රැඳී සිටින අතර දැනටමත් ඉන්න සිව්දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට විදෙස් මාධ්‍ය පවසයි.


හැකි ඉක්මනින් තම පිරිස පාකිස්ථානයට ගෙන්වාගන්නා ලෙස චීනයේ වූහන් හි සිටින පකිස්ථානුවන් සමාජ ජාලා ඔස්සේ දිගින් දිගටම ඉල්ලීම් කරයි.

නමුත් ඉම්රාන් ඛාන්ගේ රජයේ අදහස වී ඇත්තේ චීනයට පකිස්ථානය දක්වන සහයෝගයක් ලෙස තවදුරටත් පාකිස්තාන පුරවැසියන් චීනයේ රැඳී සිටිය යුතු බවය.

No comments:

Post a Comment

Post Bottom Ad