සාරංගට උපන්දිනය දවසේ යාලුවො අමුතු සර්ප්‍රයිස් එක [VIDEO] - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 1, 2020

සාරංගට උපන්දිනය දවසේ යාලුවො අමුතු සර්ප්‍රයිස් එක [VIDEO]

යාලුවෝ තමන්ව පුදුම කරපු හැටි 
සාරංග බුකියෙ දමලා

ජනප්‍රිය නළු සාරංග දිසාසේකර පසුගිය අවුරුදු කිහිපයේ පුවත් මවන චරිතයකු වුනා.

ඉතින් සාරංග ගැන තවත් පුවතක් මේ අවුරුද්දෙත් ගොසිප්99 අපට වාර්තාවෙනවා.

ඊයේ දවසේ එයාගේ උපන්දිනය සැමරුවා. ඉතින් ක්ෂේත්‍රයේ ඉන්න සාරංගගේ හොඳම හිතවතුන් ටික එයාට ලොකුම ලොකු සර්ප්‍රයිස් එකක් දීලා තිබුනා.

 මේ වැඩේට සාරංගගේ ආදරණිය පෙම්වතිය දිනක්ෂිත් එකතු වෙලා හිටියා. ඊයේ දවස ඇතුලතම මේ අපූරු පාර්ටි එකේ ඡායාරූප ගණනාවක්ම සාරංග තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කරලා තියනවත් දකින්න ලැබුනා.

ඔන්න ඉතින් අද උදෙන්ම ඊයේ දවසේ යාලුවෝ තමන්ව පුදුම කරපු හැටි වීඩියෝ එකක් පිටින්ම අන්තර්ජාලයට මුදාහරින්න සාරංග කටයුතු කරලා තිබුනා. ඒ සරංගගේ Saranga Online කියන නිළ යූ ටියුබ් චැනල් එකෙන්. ඉතින් අපි හිතුවා ඔයාලටත් එක පෙන්නන්න. පහලින් තියෙන්නේ වීඩියෝ එක.


No comments:

Post a Comment

Post Bottom Ad