වඳුරඹ මහා විද්‍යාලයට දරුවකු ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයකදී නිශාන්ත මුතුහෙට්ටිගම, සහ මොහාන් සිල්වා යන මන්ත්‍රීවරුන් විසින් පළ කළ අදහස් සමගින් මෙම තත්ත්වය ඇතිවිය.
කෙසේවෙතත් අදාළ විදුහලේ විදුහල්පතිවරයා කියා සිටියේ තමන් චක්‍රලේඛ වලට කිසිදු කාර්යයක් නොකරන බවයි.
නමුත් මන්ත‍්‍රීවරුන් දෙදෙනා ඔහුට බල කරමින් කියා සිටියේ චක‍්‍රලේඛ නොතකා අදාල කටයුත්ත සිදු කරන ලෙසයි.


No comments:
Post a Comment