‘අනාගත ජනාධිපතිතුමාට ජයවේවා’ කියමින් නාමල්ට ජයඝෝෂා.[Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, February 3, 2020

‘අනාගත ජනාධිපතිතුමාට ජයවේවා’ කියමින් නාමල්ට ජයඝෝෂා.[Video]

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජනහමුවකදී ඔහුට ඉතා උණුසුම් පිලිගැනීමක් හිමිව තිබිණි.

‘අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා’ යැයි එහි පාක්ෂිකයන් විසින් ජය ඝෝෂා නගමින් ඔහු වේදිකාව වෙත කැඳවාගෙන ගියහ.

‘වැඩ කරන රටක්’ තේමාවෙන් මෙම ජනහමුව පැවතිණ.
- පසිදු ජයසුරිය.
එම  Videoව මෙතැනින් 

No comments:

Post a Comment

Post Bottom Ad