ඒ ඉදිරි මැතිවරණයේදී සියලු දිස්ත්‍රික්ක ඔවුන් ඔවුන්ට යම් චන්ද පදනමක් හිමි සියලු දිස්ත්‍රික්කයන්හි 04 වන ස්ථානය දක්වා ඇද වැටීමේ අවදානමක් ඇති හෙයිනි.
ජනතා විමුක්ති පෙරමුණ මෙතෙක් ලබා ගන්නා ලද්දේ වැඩිම ඉදිරියට හිමි මන්ත්‍රීධුරය වන අතර එය මෙවර සජිත් හෝ රනිල් පාර්ශ්වය හිමි වීමේ වැඩි ඉඩක් ඇති නිසා ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් කිසිවෙකු පාර්ලිමේන්තු නොපැමිණෙන තත්ත්වයක් දක්වා මෙම අවදානම ඉහළ ගොස් ඇත.

No comments:
Post a Comment