කොරෝනා රෝගීන් 08ක් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 27, 2020

කොරෝනා රෝගීන් 08ක් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කෙරේ !

කොරෝනා වෛරස ආසාදන වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් 8 දෙනෙකු මේ වන විට දැඩි සත්කාර ඒකක වලට ඇතුලත් කර ඇත.

ඔවුන්ගෙන් 07 දෙෙනකු කොළඹ ජාතික උණ රෝහලේ සහ අනෙක් පුද්ගලයා වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

මේ වන විට මෙරට රෝහල්වල ආසාදිතයන් 99 දෙනකු ප්‍රතිකාර ලබයි.


No comments:

Post a Comment

Post Bottom Ad