ලංකාවේ ආසාධිතයන් 106න් 4ට එය ආසාධනය වූයේ කෙසේදැයි මෙතෙක් අනාවරනය වී නෑ - ඉදිරි දින 5-8 අතර කොරෝනා දෙවැනි රැල්ලක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 27, 2020

ලංකාවේ ආසාධිතයන් 106න් 4ට එය ආසාධනය වූයේ කෙසේදැයි මෙතෙක් අනාවරනය වී නෑ - ඉදිරි දින 5-8 අතර කොරෝනා දෙවැනි රැල්ලක්

කොරෝනා ආසාදනය වී සිටින ශ්‍රී ලාංකිකයන් 106 දෙනාගෙන් හතරදෙනෙකුට එය ආසාදනය වූයේ කෙසේදැයි මෙතෙක් තොරතුරු අනාවරණය වී නැති බව කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය අංශයේ මහාචාර්ය මනෝජ් වීරසිංහ මහතා පැවසීය.
ආසාදිතයන් 102කට එය ආසාදනය වී ඇත්තේ විදේශයන්ගෙන් මෙරටට පැමිණි ආසාදිතයන් සමීපව ඇසුරු කිරීමෙන් බව හෙළි වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙම වෛරසයේ දෙවැනි රැල්ලක් ඇති වන්නේ නම් එය ඉදිරි දින 05-08 අතර කාලයක දී සිදුවුණු ඇති බව ද මහාචාර්යවරයා කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad