එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී නාවින්න මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තිබේ.
ඒ අනුව ඔහු ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ තරඟ වැදීමට නියමිතය.
තමන් මෙම තීරණය ගත්තේ එක්සත් ජාතික පක්ෂය තුල ඇතිවී තිබෙන අර්බුදයේ නිසා කලකිරී බවද ඔහු සඳහන් කළේය.
ඉදිරි දින කිහිපයේදී තවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කිහිපයක්ම මෙම තීරණය ගනු ඇතැයිද ඔහු තව දුරටත් කියා සිටියේය
Sunday, March 1, 2020

එජාප නාවින්න පොහොට්ටුවට එක්වෙි.. තවත් එජාප පිරිසක් පෝලිමේ..
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment