එම රෝගියා ජාතික උණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මේ බව තහවුරු වී ඇත.
ඔහුට ප‍්‍රතිකාර කරන ලද පුද්ගලික රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයද ස්වයං නිරෝධායනයට ලක් කර සිටී.
රෝගියා තොරතුරු වසන්කර පෞද්ගලික රෝහලට ඇතුළත් වී ඇති අතර ඔහුගේ ඥාතියා විසින්ද ඔහු පිළිබඳ තොරතුරු වසන් කර ඇති බවද දැනට හෙළි වී ඇත.

No comments:
Post a Comment