Corona : අද කිසිදු රෝගියෙක් නෑ.. තවත් දෙදෙනෙක් සුවයි.. සැක සහිත අය 39කින් අඩුවෙයි.. අද නිල වාර්තාව මෙන්න - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, March 27, 2020

Corona : අද කිසිදු රෝගියෙක් නෑ.. තවත් දෙදෙනෙක් සුවයි.. සැක සහිත අය 39කින් අඩුවෙයි.. අද නිල වාර්තාව මෙන්න

සංගත රෝග අංශය විසින් නිකුත් කරන ලද දෛනික වාර්තාව අනුව අද පෙරවරු 10.00 න් අවසන් වූ පැය 24 තුළ ද කිසිදු කොරෝනා ආසාදිත වූ පුද්ගලයෙකු තහවුරු කර නැත.

මෙරටින් කොරෝනා ආසාදිතයන් 106 ක් වාර්තා වී ඇති අතර මෙම කාලය තුලදීද රෝගීන් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා ඇත.

97 දෙනෙකු දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින පුද්ගලයන්ගේ 199කි.

ඊයේ දිනයේ රෝහල් තුළ සැක සහිත පුද්ගලයන් 238 සිටි අතර අද වන විට එය 39 දෙනෙකුගෙන් පහළ ගොස් තිබීම විශේෂත්වයකි.

අද වාර්තාව මෙසේය.



No comments:

Post a Comment

Post Bottom Ad