කොරෝනාවෙන් විදෙස්ගත ලාංකිකයන් අමාරුවේ.. දහස් ගණන් රැකියා අහිමියි.. ආහාරත් නෑ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 28, 2020

කොරෝනාවෙන් විදෙස්ගත ලාංකිකයන් අමාරුවේ.. දහස් ගණන් රැකියා අහිමියි.. ආහාරත් නෑ !

ලොව පුරා රටවල් ගණනාවකට ඇතිවී තිබෙන කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඒවායේ සිටින කරන ශ්‍රී ලාංකිකයන් බලවත් ලෙස අසීරුතාවයට පත්ව සිටි.

බොහෝ දෙනෙකුට රැකියා, ආදායම් මාර්ග අහිමි වී ඇත.
එමෙන්ම විදේශයන්හි ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන්ද නවාතැන් ස්ථාන වල කුලී පවා ගෙවා ගත නොහැකි තත්වයට පත්ව සිටින අතර ආහාරපාන ලබා ගැනීමේදී අර්බුදකාරී තත්ත්වයනට පත්ව ඇති බව වාර්තා වෙයි.

ලොව බොහෝ රටවල් ගුවන් ගමන් නවතා ඇති ඇති අතර රටවලට ඇතුළුවීම පිටවීම තහනම් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකා රජය දැනුම් දී ඇත්තේ මෙරට තුල කොරෝනා තත්ත්වය පාලනය කරන තෙක් දැනට සිටින රටවල සිටිනා ලෙසයි.

තත්ත්වය පාලනය කළ පසු මෙරටට ගැනීම ගැන සලකා බලන බවද ශ්‍රී ලංකා රජය නිවේදනය කර ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad