COVID-19 : වසා දැමූ බණ්ඩාරගම - අටළුගම තවත් දෙදෙනෙක් රෝහල්ගත කෙරේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 28, 2020

COVID-19 : වසා දැමූ බණ්ඩාරගම - අටළුගම තවත් දෙදෙනෙක් රෝහල්ගත කෙරේ

එක් පුදගලයෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එය පැතිරීම පාලනය කිරීම සදහා වසා දමන බණ්ඩාරගම අටළුගම ප‍්‍රදේශයේ තවත් දෙදෙනෙකු රෝග ලක්‍ෂන පෙන්නුම් කිරීම නිසා රෝහල්ගත කර ඇත.
මෙසේ රෝහල්ගත කර ඇත්තේ කොරෝනා ආසාදිත පුද්ගලයාගේ පියා සහ සහෝදරියයි.

මේ වන විටද අටළුගම ගම්මානය සම්පුර්ණයෙන්ම වසා දමා ඇති අතර ඊට ඇතුළුවීම හෝ පිටවීම තහනම් කර ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad