මේ දිනවලදී කොරෝනා වෛරසය වැළඳුණු ඇතැම් රෝගීන් ගේ හැසිරීම ගැන සැලකිලිමත් වීමේදී මේ බව හෙළි වන බව ඔහු කියා සිටියේය.
ඇතැම් රෝගීන් ඒ තරමටම තොරතුරු බොහොමයක් වසන් කර ඇති බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව අසත්‍ය තොරතුරු ලබා දුන් රෝගීන් තිදෙනෙක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ද ඔහු පැවසීය.
ඔවුන් නිසි ලෙස සත්‍ය තොරතුරු ප්‍රකාශ නොකර රෝහලට ඇතුළත්ව ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේය.
No comments:
Post a Comment