බේරුවල පන්නිල ගම්මානය වසා දැමේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, March 29, 2020

බේරුවල පන්නිල ගම්මානය වසා දැමේ !

බේරුවල ප්‍රදේශයට අයත් පන්නිල ගම්මානය සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.

එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හමු වීම හේතුවෙන් මෙම තීන්දුව ගත් බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා සඳහන් කරයි.
අදාළ පුද්ගලයා සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රියදුරකු ලෙස සේවය කළ අයෙකි.

ඔහු එම ප‍්‍රදේශයේ ස්ථාන විස්සකට පමණ වැඩි ප්‍රමාණයක සැරිසරා ඇති අතර එම අවස්ථාවන්වදී ඔහු සමග ඇසුරු කර පුද්ගලයන් සොයා නිරෝධායන කටයුතු සිදු කිරීමට පියවර ගෙන ඇත.

බේරුවල ප්‍රදේශයෙන් මේ වන විට කොරෝනා ආසාධිතයන් 08 දෙනකු හමුවී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad