එම රෝහලට අවශ්‍ය උපකරණ තොගයක් තම පුද්ගලික වියදමින් ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.
ලංකාවේ කුමන ප්‍රදේශයකින් වුවද කොරෝනා වෛරසය ආසාදනය වී වැලිකන්ද රෝහලට පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු වෙනුවෙන්ම අවසන් රෝගියා දක්වා තමන් සියලු ප්රතිකාර වියදම් දරන බවද ඔහු සඳහන් කළේය.

No comments:
Post a Comment