එම දුරකතනයක වටිනාකම රුපියල් ලක්ෂ එකහමාරක් වන බව දැනගන්නට ඇත.
ඇතැම් අමාත්‍යාංශවලට මැති ඇමැතින් ගණනාවක්ම සිටින අතර එයින් බහුතරයක් මෙම අලුත්ම මාදිලියේ ජංගම දුරකථන මිලදී ගෙන ඇති බව ද වාර්තා වේ.
ඔවුන් සඳහා ලබා දී ඇති ජංගම දුරකථනවලට අමතරව මෙම අලුත්ම මාදිලියේ දුරකථන මිලදී ගෙන ඇති බව ද ආරංචි මාර්ග පැවසී ය.

No comments:
Post a Comment