වසංගත රෝග විද්‍යා අංශය අද පෙරවරුවේ නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා ආසාදිත රෝගීන් 99 දෙනෙකු මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටී. මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් ගණන 106කි. සුවය ලැබූ පිරිස 07 දෙනෙකි. මේ වන විට රට පුරා සැක සහිත පුද්ගලයන් 238 දෙනෙකු වෛද්‍ය අධීක්‍ෂණය යටතේ සිටී. වසංගත රෝග විද්‍යා අංශය අද පෙරවරු 10.00 ට නිකුත් කරන ලද වාර්තාව මෙසේය.
No comments:
Post a Comment