වර්ෂාව ආරම්භ වීමත් සමගම මළ සිරුරු භූමදාන කිරීම ගැන සිතන්නවත් එපා යැයි මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසනවා. Facbook සටහනක් තබමින් විතානගේ මහත්මිය සඳහන් කර සිටින්නේ ශ්‍රී ලංකාවේ භූගත ජලය ඉතා නොගැඹුරු මට්ටමක පවතින බවයි.
මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පිඨයේ මහාචාර්යවරියක් ලෙස කටයුතු කරන අතර විද්‍යා හා තාක්ෂණ කොමිෂන් සභාව විසින් ලබාදෙන හොඳම විද්‍යාඥ්ඥයාට හිමි සම්මානයෙන් ද 2018 වසරේදී පිදුම් ලබන ලදි.
විතානගේ මහත්මිය භූගත ජලය පිළිබඳව විශේෂඥවරියක් ද වන අතර ඒ මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ Ecosphere Resilience Research Center හී ප්‍රධානි ලෙස ද කටයුතුකරනු ලබයි
Saturday, April 4, 2020
මළ සිරුරු භූමදාන කිරීමට සිතන්නවත් එපා – මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කියයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment