දිවයිනටම ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ පුත්තලම් දිස්ත‍්‍රික්කයේ දංකොටුව – මෝරුක්කුලිය ප‍්‍රදේශයේ අපෝස්තලික දේවසභාවට අයත් දේවස්ථානයක ඊයේ (04) දහවල් දේවමෙහෙයක් පවත්වමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය කියයි.
දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහ දංකොටුව පොලීසිය එක්ව සිදුකළ මෙම වැටලීමේදී සෞඛ්‍ය අංශ සහ පොලීසිය විසින් ලබාදීඇති උපදෙස් උල්ලංඝනය කරමින් මෙම පිරිස දේවමෙහෙය පවත්වමින් සිටි බවද දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් අය මෝරුක්කුලිය ප‍්‍රදේශයේම පදංචි එකම පවුලේ ඥාතීහු පිරිසක් වෙති.
අත් අඩංගුවට ගත් පිරිස මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
dankotuwa apostolic church morukkuliya
Saturday, April 4, 2020
කොරෝනා අස්සේ දංකොටුවේ දේවස්ථානයක දේවමෙහෙයක් – පිරිස පොලිස් අත්අඩංගුවට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment