කුරුණෑගල ශික්ෂණ රෝහ‍ලේ ඖෂධ ගබඩාවේ හදිසි ගින්නක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, April 5, 2020

කුරුණෑගල ශික්ෂණ රෝහ‍ලේ ඖෂධ ගබඩාවේ හදිසි ගින්නක්

කුරුණෑගල ශික්ෂණ රෝහ‍ලේ ඖෂධ ගබඩාවේ හදිසි ගින්නක් හට ගෙන තිබේ.

අප වාර්තාකරු පැවසුවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව හා කුරුණෑගල පොලීසිය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ බවයි.

අද(05) පෙරවරු 11.15ට පමණ රෝහ‍ලේ ඖෂධ ගබඩාවේ මෙම හදිසි ගින්න හටගෙන තිබුණි.

ගින්න හටගැනීමත් සමග එම ස්ථානයට පැමිණි කුරුණෑගල පොලීසිය හා කුරුණෑගල ‍නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරනු ලැබුවේය. 

මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad