තට්ට රංජන් ගම්පහට ගිහින් කරපු පිං අතේ වැඩේ [PHOTOS] - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, April 4, 2020

තට්ට රංජන් ගම්පහට ගිහින් කරපු පිං අතේ වැඩේ [PHOTOS]

කොරෝනා වෛරසය හේතුවෙන් ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් පිරිස් මේ වනවිට ඉතා අපහසුවෙන් ජීවත් වන ආකාරය අපි විටින් විට ඔබ වාර්තා කළා.

කෙසේ නමුත් එම ජනතාව වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වියළි ආහාර බෙදා දී තිබෙනවා. ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහනක්ද ඔහු මේ සම්බන්ධව තබා තිබුනා.





No comments:

Post a Comment

Post Bottom Ad