ඒ අනුව මෙරට සම්පූර්න කොරෝනා ආසාදිත ප‍්‍රමාණය 1950කි. ඉන් පූර්ණ ලෙස සුව වූ ප‍්‍රමාණය 1498කි.
දැනට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන්නේ රෝගීන් 441ක් පමණි.
මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් ලක්‍ෂ 90 ඉක්මවා වාර්තා කර ඇත.
ගත වූ පැය 24 තුල ඇමරිකාවෙන් 26,000ක්, බ‍්‍රසීලයෙන් 16,000ක්, ඉන්දියාවෙන් 15,000ක් නව රෝගීන් වාර්තා කර තිබේ.

No comments:
Post a Comment