අධ්‍යාපන අමාත්‍යාංශයේ ලොක්කෙක් මුහුණු පොතෙන් අන්තවාදීන්ට කඬේ ගිහින් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, May 7, 2019

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලොක්කෙක් මුහුණු පොතෙන් අන්තවාදීන්ට කඬේ ගිහින් අත්අඩංගුවට

ඉස්ලාම් අන්තවාදීන්ගේ මතවාදයන් මුහුණු පොත ඔස්සේ ප‍්‍රවර්ධනය කිරීමට අනුබල දුන් බව කියන අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් පොලිසිය විසින් පෙරේදා (06 වැනිදා)  අත්අඩංගුවට ගනු ලැබ ඇත.

අමාත්‍යාංශයේ ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතියේ සේවය කරන මුස්ලිම් ජාතික මෙම නිලධාරියාට අයත් පරිගණකයක් ඇතුළු තවත් උපාංග කිහිපයක් ද පොලිසිය භාරයට ගෙන තිබේ. දින කිහිපයක් තිස්සේ මෙම නිලධාරියා සම්බන්ධයෙන් කළ සොයා බැලීමකින් පසු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad