එනිසා හරීන් ප්‍රනාන්දු මහතා කාදිනල් හිමිපාණන්ගෙන් සහ සමස්ත ශ්‍රී ලාංකීය ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැද සිටිය යුතු යයිද ඔහු සඳහන් කළේ ය.
ඔහු මේ බව කියා සිටියේ ගම්පහදී මාධ්‍යවේදීන් සමග අදහස් පල කරමිනි.
හරීන් ප්‍රනාන්දු මහතා සහ කාවින්ද ජයවර්ධන මහතා අතර ආසන්න කාලයේ දී අසභ්‍ය වීඩියෝ පටයක් සම්බන්ධයෙන් යම් මත ගැටුමක් සිදු වූ අතර ඔවුන් දෙදෙනාගෙන්ම පොලිසිය විසින් ප්‍රකාශයන්ද ලබාගෙන තිබේ.

No comments:
Post a Comment