අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාවට ලැබී තිබූ ලිපියක් මෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ නිරීක්ෂණ ද ව්‍යවස්ථා සභාවේ සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා සභාවට ඉදිරිපත් කර තිබිණි.
අදාළ ලිපිය සහ කොමිසමේ නිරීක්ෂණ සම්බන්ධයෙන් සභාවේ සාමාජිකයන් එහිදී වෙන වෙනම අදහසක් ඉදිරිපත් කර ඇති බවද වාර්තාවේ.
මහාචාර්ය රත්නජීවන් හූල් මහතා විසින් අදාල ප‍්‍රකාශය යාපනයේ දී දෙමල බසින් සිදු කරන ලද්දකි.
No comments:
Post a Comment