කොරෝනා පාලනය කිරීමේ ගෞරවය ආණ්ඩුවට - ආර්ථිකය හදන්න පුළුවන් එජාප අපට - අකිල - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, June 2, 2020

කොරෝනා පාලනය කිරීමේ ගෞරවය ආණ්ඩුවට - ආර්ථිකය හදන්න පුළුවන් එජාප අපට - අකිල

කොරෝනා වසංගතය පාලනය කිරීමේ දී ශ්‍රී ලංකා වත්මන් ආණ්ඩුව එය අඩුපාඩු සහිතව හෝ හොඳින් සිදු කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.


එනිසා එහි ගෞරවය ආණ්ඩුවට ලබා දීමට මැළි නොවන බවද ඔහු පැවසීය.

නමුත් ආර්ථික ආර්ථිකය ගොඩනැංවීමේ දී ආණ්ඩුව අසමත් බවත් එය කළ හැක්කේ ජාතික පක්ෂයට පමණක් බවත් ඔහු සඳහන් කළේය.

දෙරණ රූපවාහිනී පැවැති 360 වැඩසටහන් සමග අදහස් පළකරමින් ඔහු මේ බව කියා සිටියේය.

පැවති තම ආණ්ඩුව තරම් මෙරට බෞද්ධයන්ට වැඩ කළ කිසි ආණ්ඩුවක් මෙරට නැති බවද ඔහු පැවසීය.

ඉදිරි වසර 5 ක් යන්න පෙරාතුව නැවතත් එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවන බව ද ඔහු සඳහන් කළේ ය.

No comments:

Post a Comment

Post Bottom Ad